ලුණුවිල ප්‍රදේශයේ තිබී මළසිරුරක් සොයාගනී

ලුණුවිල ප්‍රදේශයේ තිබී මළසිරුරක් සොයාගනී

July 3, 2025   10:22 pm

ලුණුවිල ප්‍රදේශයේ තිබී පිරිමි පුද්ගල මළසිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගනිමින් ඇති බවය.