හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වේ June 30, 2025 09:43 pm හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ ආරංචි මාර්ග පැවසුවේ මීට සුළු මොහොතකට පෙර ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවය. මියයන විට ඒ මහතා 82 වියේ පසු විය.