පොලීසියේ ලොකු පුටු 5කට මාරුවීම්
May 23, 2025 09:20 am
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකුට සහ එක් පොලිස් අධිකාරීවරයෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
එම තොරතුරු පහතින් දැක්වෙයි.
පොලීසියේ ලොකු පුටු 5කට මාරුවීම් by poornima on Scribd