මාලිමාව සහ ස්වාධීන කණ්ඩායම් අතර සාකච්ඡාවක්

මාලිමාව සහ ස්වාධීන කණ්ඩායම් අතර සාකච්ඡාවක්

May 19, 2025   10:10 pm

මෙවර පළාත් පාලන ආයතන ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවට තරගකර තේරී පත්වූ ස්වාධීන කණ්ඩායම් මෙන්ම කුඩා කණ්ඩායම්වල සභිකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද (19) පස්වරුවේ එම සාකච්ඡාව පැවැති බව වාර්තා වෙයි.

ජාතික ජන බලවේගයේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පවත්වා තිබේ.