ආමර්වීදියේ කඩ පෙළක ගින්නක්

ආමර්වීදියේ කඩ පෙළක ගින්නක්

May 10, 2025   04:08 pm

කොළඹ ආමර්වීදියේ මිරානියා වීදිය අසළ කඩ පෙළක ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොමු කිරීමට කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.