ආමර්වීදියේ කඩ පෙළක ගින්නක් May 10, 2025 04:08 pm කොළඹ ආමර්වීදියේ මිරානියා වීදිය අසළ කඩ පෙළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොමු කිරීමට කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.