බෙන්තොට ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 04:11 am
ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 10028 (10)
සමගි ජන බලවේගය - 6108 (05)
ස්වාධීන කණ්ඩායම් 2 - 3015 (02)
ස්වාධීන කණ්ඩායම් 1 - 2484 (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1872 (02)
එක්සත් ජාතික පක්ෂය - 1577 (01)