උදේ 9 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

උදේ 9 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

May 6, 2025   09:51 am

අද (06) පෙරවරු 9.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට අප වෙත ලැබී තිබේ.

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි.

ඒ අනුව,

නුවරඑළිය - 20%
යාපනය - 6%
වව්නියාව - 31.5%
මන්නාරම - 12%
අම්පාර - 12.5%
අනුරාධපුර - 10% -15%
මොනරාගල -15%
බදුල්ල - 20%
කෑගල්ල - 11%ක්
ලෙස මේ වනවිට ඡන්දය ප්‍රකාශ කර තිබේ.