භාණ්ඩ කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් මෙන්න
April 29, 2025 05:05 pm
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සෑම සතියකම නිකුත් කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් මෙම සතියට අදාළව නිකුත් කර තිබේ.
ඒ අනුව මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහත පරිදි වන බව පාරිභෝගික අධිකාරිය නිවේදනයක් මගින් සඳහන් කර තිබේ.
1. තිරිගු පිටි 135.00 - 177.00
2. සුදු සීනි 215.00 - 237.00
3. පරිප්පු 250.00 - 273.00
4. අර්තාපල් (ආනයනික) 120.00 - 203.00
5. බී ළූණු (ඉන්දියා) 120.00 – 154.00
6. බී ළූණු (පකිස්ථාන) 100.00 - 123.00
7. රතු ළූණු (ආනයනික) 240.00 - 365.00
8. වියළි හාල්මැස්සන් (තායිලන්ත) 700.00 - 809.00
9. වියළි හාල්මැස්සන් (අනෙකුත්) 550.00 - 686.00
10. වියළි මිරිස් 580.00 - 654.00
11. බිත්තර ( සුදු ) - ඒකකයක් 23.00 - 30.00
12. බිත්තර ( දුඹුරු ) - ඒකකයක් 25.00 - 32.00
13. ටින්මාළු(දේශීය) - ටූනා - 425g 330.00 - 380.00
14. ටින්මාළු(දේශීය) - මැකරල් - 425g 320.00 - 420.00
15. ටින්මාළු(ආනයනික) - 425g 350.00 - 415.00
16. දේශීය කැකුළු සහල් - සුදු 205.00 - 220.00
17. දේශීය කැකුළු සහල් - රතු 205.00 - 220.00
18. දේශීය නාඩු සහල් - සුදු 215.00 - 230.00
19. ආනයනික කැකුළු සහල් 200.00 - 210.00
20. ආනයනික නාඩු සහල් 210.00 - 220.00
21. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත 800.00 - 935.00
22. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400 g 940.00 - 1050.00