header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අතරින් පතර වැසි තිබුණත් දැනෙන උණුසුම ගැන සෞඛ්‍ය අංශයෙන් කළ දැනුවත් කිරීම
Apr 15, 202501:32 PM
අතරින් පතර වැසි තිබුණත් දැනෙන උණුසුම ගැන සෞඛ්‍ය අංශයෙන් කළ දැනුවත් කිරීම
Mobitel 1278

පවතින අධික උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ පවතින උෂ්ණත්වය හේතුවෙන් මරණ පවා ඇති විය හැකි අවදානමක් පවතින බවය.

මේ හේතුවෙන් දීර්ඝ කාලීන රෝග සහිත පුද්ගලයින් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ අනෙකුත් සාමාන්‍ය පුද්ගලයින්ද මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය නන්න්දන දික්මාදුගොඩ මහතා,

"අතරින් පතර වැස්ස තිබුණත් අපිට දැනෙනවා දැඩි රස්නයක්. ඒකට ප්‍රධාන හේතුව තමයි එළියේ පවතින වලාකුළු නිසා අවට තියෙන ජල වාශ්ප ඉහළට යන්නේ නැති නිසා පරිසරයේ ජලවාශ්ප ප්‍රමාණය ඉතා අධිකයි. ඒ නිසා අපිට දැඩි දහඩියක් දමන තත්ත්වයක් පවතිනවා.

ඒ නිසා ඔබ එලියකට ගමන් කළොත් දැඩි හිරු රෂ්මියකට ලක්වෙනවා. මේ නිසා සෞඛ්‍ය ප්‍රශ්න කිහිපයක් ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් උෂ්ණත්වය අධික වීම නිසා එළියේ වැඩකරන අයට අපහසුතා දැනෙන් පුළුවන්. ඔළුව කරකැවිල්ල, ඇඟපත වේදනාව වගේම අධික දහඩිය දැමීමක් ඇතිවන්න පුළුවන්.

මූලික අවස්ථාවේදී මේ තත්ත්වය පවතින්න පුළුවන් නමුත් මෙහි දරුණු තත්ත්වක් පවතිනවා අපි සඳහන් කරන තාප කම්පන තත්ත්වයට යාමෙන් අපි සියලු දෙනාම වළකින්න ඕනේ. මේ තත්ත්වය මරණය දක්වා යන්න පුළුවන් තත්ත්වයක්.

විශේෂයෙන් කුඩා ළමයින්, වැඩිහිටියන් වගේම දීර්ඝ කාලීන රෝග තත්ත්වයන් පවතින පුද්ගලයින්ට මේ තත්ත්වය බලපාන එක අනික් සාමාන්‍ය අයට වඩා වැඩිවෙන්න පුළුවන්. එම නිසා එම තත්ත්වයන් පවතින අය සහ කුඩා දරුවන් තාපයට නිරාවරණය වෙන එක හැකි තරම් වළක්වා ගන්න.

එළියට යන්න අත්‍යවශ්‍ය නම් ඔබ ඒ තාපයෙන් වැළැකීම සඳහා කුඩයක් හෝ විශේෂ ඇඳුම් පාවිච්චි කිරීම අවශ්‍යයි. ශරීරයේ දහඩිය දැමීමට අපි ඉඩ දෙන්න ඕනේ. මේ දහඩිය ශරීරයෙන් පිටවීමේදි ශරීරයේ උෂ්ණත්වය පහළ යනවා.

ඒ වගේම දියර වැඩියෙන් පානය කරන්න ඕනේ. කුඩා දරුවන්ට පාසල් යනවානම් වතුර බෝතල් දෙකක් දෙන්න. ඒ වගේම අනික් පුද්ගලයින්ටත් දියර වැඩියෙන් පානය කිරීමට දෙන්න. විශේෂයෙන් දියර ගැන සඳහන් කළාම කැඳ, සුප්, තේ, ජීවනී වැනි සීනී, ලුණු, ලවණ තියෙන දේවල් වඩාත්ම වැදගත්."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

 “වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

“වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි |  අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි | අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ  සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක්  මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

Lassana Flora
Spotlight
ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana