ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය දින  4කට වැසෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය දින 4කට වැසෙයි

April 11, 2025   03:27 pm

ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය දින 4කට වසා තැබෙන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව එළැඹෙන 14 වන දින සිට 17 වන දා දක්වා දිනයන්හි දී කෞතුගාරය වසා ඇත.