ජනපති හමුවීමෙන් පසු දිලිත් තැබූ ෆේස්බුක් සටහන

ජනපති හමුවීමෙන් පසු දිලිත් තැබූ ෆේස්බුක් සටහන

April 10, 2025   05:47 pm

අමෙරිකාවේ නව බදු සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

එහි දැක්වෙන්නේ, "අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු නියෝග පිළිබඳ ලංකාවේ ප්‍රතිචාරය සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවන ලෙසට අප කළ ඉල්ලීමට සාධනීයව ප්‍රතිචාර දැක්වීම ගැන පළමුවෙන්ම අප ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාට ස්තූති වන්ත වනවා." යනුවෙනි.

සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ දැන්වත් අප ඉතා ඉක්මණින් හා තීරණාත්මක ලෙස ඊට ප්‍රතිචාර දැක්වීම කළයුතු බවය.

සම්පූර්ණ සටහන පහතින්,