දේශබන්දු අධිකරණයට රැගෙන එයි

දේශබන්දු අධිකරණයට රැගෙන එයි

April 10, 2025   11:00 am

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.