පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි April 9, 2025 09:32 am අද (09) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි. ඒ, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙනි. සජීවී දර්ශන ඉහත වීඩියෝවෙන් නරඹන්න,