ටීවි දෙරණ වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙසින් සම්මාන ලබයි

ටීවි දෙරණ වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙසින් සම්මාන ලබයි

March 29, 2025   10:13 pm

වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙස ටීවී දෙරණ මීට සුළු මොහොතකට පෙර සම්මානයට පාත්‍ර විය.

ඒ රයිගම් ටෙලීස් 2024 සම්මාන ප්‍රධානෝත්සවයේදීයි.

රයිගම් ටෙලීස් 2024 සම්මාන ප්‍රධානෝත්සවය මේ වන විට කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේදී පැවැත්වෙන අතර එහිදී මෙම සම්මානය හිමි විය.