වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති සපයන්නා අද දෙරණ - රයිගම් ටෙලීස් 2024
March 29, 2025 07:49 pm
2024 රයිගම් ටෙලීස් සම්මාන ප්‍රධානොත්සවයේදී වසරේ ප්‍රවෘත්ති විකාශය සඳහා වූ සම්මානය අද දෙරණ දිනා ගනු ලැබීය.
ඒ මේ මොහොතේ කොළඹ ශ්‍රැංගිලා හෝටලේ පැවැත්වෙන රයිගම් ටෙලීස් 2024 සම්මාන ප්‍රධානොත්සවයේදීය.