දැඩි ආරක්ෂාවක් මැද හරක් කටා මාතර අධිකරණයට

දැඩි ආරක්ෂාවක් මැද හරක් කටා මාතර අධිකරණයට

March 26, 2025   01:01 pm

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නඩු කටයුත්තක් සඳහා අද (26) උදෑසන මාතර අධිකරණය සංකීර්ණය වෙත රැගෙන ආවේය.

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඔහුව රැගෙනවිත් තිබුණි.