පුංචි ඡන්දෙට නාමයෝජනා භාරදුන් පක්ෂ ගැන දැනුම්දීමක් March 20, 2025 05:18 pm මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඊයේ (19) දින වනවිට දේශපාලන පක්ෂ 107ක් සහ ස්වාධීන කණ්ඩායම් 49ක් නාමයෝජනා භාරදී තිබේ. ඊට අදාළ නිවේදනය පහතින් දැක්වෙයි.