
ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් සිදුව තිබේ.
රික්ටර් මාපකයේ 4.0ක ප්‍රබලත්වයෙන් මෙම භූ කම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පොළව මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් ඉන් මෙතෙක් ජීවිත හා දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



















































