සයුරෙන් එතෙර
ඉන්දීය විදේශ ඇමති බ්‍රිතාන්‍ය අගමැති හමුවෙයි
March 5, 2025 10:15 am
ඉන්දීය විදේශ ඇමති එස්. ජයශංකර් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් සිදුවී තිබේ.
ඒ ජයශංකර්ගේ බ්‍රිතාන්‍ය සංචාරය අතරතුරදීය.
මෙම හමුවේදී ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ රුසියානු-යුක්‍රේන ගැටුම පිළිබඳ එක්සත් රාජධානියේ ඉදිරි දර්ශනය සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ.