2025 අයවැය සජීවි විකාශය

2025 අයවැය සජීවි විකාශය

February 17, 2025   10:01 am

අද දෙරණ සහ ටීවි දෙරණ '2025 අයවැය විශේෂ සජීවි විකාශය' මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ අනුව 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය අද (17) පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වේ.