ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්

February 6, 2025   07:55 pm

යාවත්කාලීන කිරීම...

February 6, 2025   08:50 pm

ගොඩනැගිල්ලේ මහල් 6ක ගින්න පැතිරී ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ඒකක දැඩි උත්හාසයක් ගනිමින් සිටී. 

වැඩිදුරටත් වාර්තා වුණේ එම ගොඩනැගිල්ලේ 35 වන මහලෙන් ගින්න ආරම්භවී ඇති බවය.

---------------------------------

February 6, 2025   07:55 pm

කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ.

එම ගොඩනැගිල්ලේ ඉහළ මහලක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.