header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
විභාග රාජකාරි දීමනා අඩුකර ඇති බවට ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්
Dec 09, 202404:46 PM
විභාග රාජකාරි දීමනා අඩුකර ඇති බවට ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්
Mobitel 1278

විභාග රාජකාරිවල නිරත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා ගෙවිය යුතු දීමනා විධිමත්ව ගෙවන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ විභාග කොමසාරිස් වරයා ඊයේ (08) නිකුත්කර ඇති චක්‍රලේඛයක් මගින් ප්‍රවාහන දීමනා සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇති ඇති බවයි.

"මේ දිනවල උසස් පෙළ විභාගය සිදු කෙරෙමින් පවතිනවා. මේ විභාග කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් අලුත් ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා මේ විභාග කොමසාරිස්වරයා නිකුත්කළ ලිපි දෙකක් සම්බන්ධයෙන්. 11 මාසේ පළමුවෙනිදා නිකුත්කළ ලිපියක් තියෙනවා. එම ලිපියට අනුව ශාලාවේ සිට ප්‍රවාහනය කිලෝමීටර් 10කට වැඩිනම් රුපියල් 1000ක් ගෙවන්න තීරණය කරලා තිබුණා. 12 වන මාසේ 8 වනදා විභාග කොමසාරිස්වරයා තව ලිපියක් යොමුකරලා තියෙනවා. ඒකට අනුව ඒ රුපියල් 1000 ප්‍රවාහන දීමනාව රුපියල් 500කට අඩුකරලා තියෙනවා. ඒ වගේම කිලෝමීටර් 5 සිට 10 දක්වා කලින් රු 750ක් තීරණය කරලා තිබ්බා. ඒක මේ වනවිට රුපියල් 400යි කියලා තීරණය කරලා තියෙනවා. ඒ වගේම කිලෝමීටර් 2කේ සිට 5 දක්වා රු 500යි කියලා තිබුණු එක දැන් රු 300 දක්වා අඩුකරලා තියෙනවා. ඒ වගේම කිලෝමීටර් 2ට අඩුනම් රු 300ක් ගෙවපු එක රු 200ක් කරලා. දැන් විභාගයක් යන අතරතුර විභාග වැඩකරන්න එන ශාලාධිපතියන්ට ගෙවන්න තියෙනවයි කියලා ලිපියක් තියෙද්දී ඒ වෙනුවට අලුතෙන් මේ දීමනා අඩුකිරීමක් කරලා තියෙනවා. මේ හේතුවෙන් ශාලාධිපතිවරු බරපතළ ව්‍යාකූල තත්ත්වයකට පත්වෙලා තියෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

 දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"