header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
STF නම කැත කරන්න පාතාලයෙන් අලුත් උපායක්
Nov 30, 202402:19 PM
STF නම කැත කරන්න පාතාලයෙන් අලුත් උපායක්
Mobitel 1278

මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිදුකරන පොලිස් විශේෂ කාර්ය බලකායේ ක්‍රියාකාරී නිලධාරීන් ඉලක්ක කර පාතාල කල්ලි සාමාජිකයන් සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවට මේ වනවිට කරුණු අනාවරණ වී තිබේ.

එම අනාවරණය කරගත් කරුණු අනුව හෙළිවී ඇත්තේ, ක්‍රියාකාරී නිලධාරීන්ට සමාජ මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කර ඔවුන්ව එම තනතුරුවලින් ඉවත් කිරීමට අවශ්‍ය මතවාදී බලපෑම ඇතිකිරීම බවය.

මෙරට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීමට සුවිශේෂී කාර්යභාරයක් සිදුකරන පොලිස් විශේෂ කාර්ය බලකාය, පසුගිය මාස හතරක කාලය තුළ පමණක් මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට සමත් විය.

හෙරොයින් කි.ග්‍රෑ. 350ක්, අයිස් කි.ග්‍රෑ. 140ක්, කේරල ගංජා කි.ග්‍රෑ. 6,860ක් ඇතුළු විවිධ විෂ මත්ද්‍රව්‍ය ඒ අතර විය.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ ආසන්තම වැටලීම වූයේ මීට දින කිහිපයකට පෙර උණාකූරුවේ ශාන්ත නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය තොගයක් මීගොඩ ප්‍රදේශයේදී සිය භාරයට ගැනීමය.

එමෙන්ම පාතාල කල්ලි සාමාජිකයන් රැසක්ද ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පාතාල මර්දන මෙහෙයුම් ද අඛණ්ඩව සිදුකරනු ලබයි.

ඒ හේතුවෙන් රත්ගම විදුර, ශිරාන් බාසික්, මරණ දඬුවම හිමිව සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ පුත්‍රයා වන මලීශ ගුණරත්න, බෙලරූස් හී අත්අඩංගුවේ පසුවන ලොකු පැටී, බටුවත්ත චාමර හා කංජිපානි ඉම්රන් යන අයගේ මෙහෙයවීමෙන් මේ වනවිට රුපියල් කෝටි 6ක පමණ මුදලක් වියදම් කර සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත.

ඔවුන් විදෙස්ගතව සිට යූ ටියුබ් නාලිකා කිහිපයක් පවත්වාගෙන යන පිරිස්වෙත එම මුදල් ලබාදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ක්‍රියාකාරී නිලධාරීන් පිළිබඳව සමාජයේ පවතින විශ්වසනීයත්වය බිඳහෙලීම සඳහා අසත්‍ය පුවත් ප්‍රචාරය කරන ලෙස දන්වා ඇති බව වාර්තා වේ.

එමගින් අදාළ නිලධාරීන් පිළිබඳව වැරදිමතයක් සමාජය තුළ ඇති කර ඔවුන්ට ස්ථාන මාරුවීම් ලබාදී තම ජාවාරම් කටයුතු දිවයින තුළ බාධාවක් නොමැතිව කරගෙන යාම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හා පාතාල කල්ලි සාමාජිකයන්ගේ අරමුණ බවද ආරක්ෂක අංශ පවසයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

 මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

 මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

Lassana Flora
Spotlight
පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana