header logo
SLIC
උණුසුම් පුවත්
රට වටේ අහස අඳුරු ඇයි ?
Nov 29, 202403:40 PM
රට වටේ අහස අඳුරු ඇයි ?

කොළඹ ඇතුළු ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය ඉහළගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පැවසීය.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇතිව තිබෙන අඳුරු ආලෝකය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරමින් ඔහු මේ කරුණු අනාවරණය කර සිටියේය.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ සාමාන්‍යයෙන් මෙරට වායු තත්ත්ව දර්ශකය 50 අඩු අගයක තිබෙන බවයි.

නමුත් පසුගියදා ඇති වූ අධික වර්ෂාපතනයත් සමග එම දර්ශකය ඉහළ යෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල මීදුම් තත්ත්වයකට සමාන දූවිලි තත්ත්වයක් දක්නට ලැබුණු බව පැවසීය.

අහිතකර කාලගුණ තත්ත්වය නිසා උතුරු සහ අන්තර් දේශ සීමාවේ තිබෙන වායු දූෂකකාරක මෙරටට ඇතුළුවීම මෙම තත්ත්වයට හේතුව බව ඔහු පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් අනුරාධපුර, යාපනය, කොළඹ වැනි ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය 180 වැනි ඉහළ අගයකට ගිය බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් හෙට (30) දිනය වනවිට මෙම තත්ත්වය පහව යනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

වායුගෝලයේ දුවිලි අංශු වැඩිවීම මිනිසාට අහිතකර බවත්, ස්වසන අපහසුතා තියෙන සංවේදී පුද්ලයන් මේ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වා වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසද ඉල්ලා සිටියේය.

මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක් වූ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා,

" පහුගිය දවස් කිහිපය තුළ දැකගැනීමට ලැබුණා වායුගෝලයේ තිබෙන තත්ත්ව දර්ශකයේ යම්කිසි ඉහළ යෑමක්. උතුරු සහ අන්තර් දේශසීමා අතර තිබුණ ඒ වායු තත්ත්ව ලංකාවට ඇවිල්ලා වායුගෝලයේ තිබෙන වායු තත්ත්ව දර්ශකය ඉහළ අගයක් ගැනීම ඒකට ප්‍රධාන හේතුව. විශේෂයෙන් අනුරාධපුරය, යාපනය, කොළඹ වගේ ස්ථානවල මේ අගය 180 වගේ අගයක් ගත්තා.

මේකට ප්‍රධාන හේතුව දින කිහිපයක සිට ලංකාවට බලපා තිබෙන අහිතකර කාගුණික තත්ත්වය. මේ නිසා උතුරු සීමාවේ තිබෙන වායු දූෂකකාරක අපේ රටට ඇතුල්වෙලා තිබනෙවා. මේක ඉතා ඉක්මනට වෙනස් වෙමින් පවතිනවා. අද දවස ඇතුළත පහව යයි කියලා බලාපොරොත්තුවෙනවා.

අපට වායුගෝගය දිහා බැලුවට පස්සේ දුමාරයක් දකින්න ලැබෙනවා. මේකට හේතුව වායුගෝලයට එකතුවෙලා තියෙන අංශු. මේවා අපේ රටේ විතරක් නෙමෙයි අන්තර් දේශසීමා උතුරු ප්‍රදේශයේ සුළං එක්ක එන අංශු. මේ තත්ත්වය තව ටික දවසක් යනකොට අඩුවෙලා යයි.

ඒ වගේම මේ වගේ දෙයක් ඇතිවෙන්න බලපාන කරුණු රාශියක් තිබෙනවා. අපි ගෙදර පුච්චන පොලිතින් එකේ ඉඳලා වාහනවලින් යන දුමේ හා මහා පරිමාණ කර්මාන්තවලින් පිටවන දුමාරය දක්වා ගොඩක් දේවල් මේවට බලපානවා".

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana