මහින්ද හිටපු නිවස මහාධිකරණයකට ?

මහින්ද හිටපු නිවස මහාධිකරණයකට ?

October 28, 2025   03:22 pm

කඩිනමින් නව මහාධිකරණ 4ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින ගොඩනැගිලි 4ක් ඒ සඳහා වෙන්කර තිබෙන අතර ඒවා පහත පරිදි වෙයි.