
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සහ චීනයේ ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියාන් සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවෙනු ඇතැයි පැවසෙයි.
දෙපාර්ශ්වයන් අතර මෙවැනි හමුවක් සිදුවන්නේ දිගු කාලයකින් පසුව බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.





















































