header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
වකුගඩුවක් දන් දී මල්ලීගේ ජීවිතය බේරාගත් අක්කා
Oct 31, 202411:27 AM
වකුගඩුවක් දන් දී මල්ලීගේ ජීවිතය බේරාගත් අක්කා
Mobitel 1278

‍ගාල්ල කරාපිටිය මහ රෝහලේ 150 වැනි වකුගඩු බද්ධ කිරීමේ සැත්කම එම රෝහලේ වකුගඩු හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා විසින් 29 වනදා සිදුකරනු ලැබීය.

2012 වර්ෂයේ නොවැම්බර් මස 19 වැනි දින ගාල්ල, කරාපිටිය මහ රෝහලේ ප්‍රථම වරට වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කරනු ලැබුවේ වකුගඩු හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා කරාපිටිය මහ රෝහලට පැමිණීමත් සමඟය.

150 වැනි වරටත් සිදුකළ මෙම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා තම පවුලේ වැඩිමහල් සහෝදරියා විසින් තම සහෝදරයාට වකුගඩුව පරිත්‍යාග කොට තිබිණි.

අක්කාගේ වකුගඩුවක් මල්ලීට බද්ධ කරනු ලැබූ අතර මෙම අක්කා සහ මල්ලි කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සහෝදරිය 53 වන වියේ පසුවන අතර සහෝදරයා 52 වන වියේ පසුවෙයි.

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා පැය හයක පමණ කාලයක් ගතවී ඇත. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකය තුළ වකුගඩු බද්ධ කිරීමට අමතරව රිය අනතුරු හා විවිධ අනතුරුවලට ලක්වන අයගේ අත් - පා බද්ධ කිර්ම, නහර බද්ධ කිර්ම, අංශභාග රෝගීන්ගේ රුධිරනාල ශුද්ධ කිර්ම ඇතුළු සේවාවන් රැසක් සිදුකෙරේ.

මේ වනවිට විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා විසින් නහර බද්ධ කිරීමේ සැත්කම් දහසකට අධික සංඛ්‍යාවක් සිදුකොට ඇත.

දැනට මෙම ඒකකය තුළ රෝගීන් වෙනුවෙන් සායන 06ක් පැවැත්වේ. 150 වැනි වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා මෙම අක්කා සහ මල්ලී වෛද්‍ය පරීක්ෂණ පවත්වා ඒ සඳහා යොමුකොට ඇත්තේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉරේෂා හෙට්ටිආරච්චි හා රජග වීරක්කොඩි වෛද්‍යවරුන් විසිනි.

නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජානක රණවීර, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරිවරුන් වන වෛද්‍ය රොහාන් ජයවර්ධන, ප්‍රසංග රුවන් පතිරණ, වෛද්‍ය නිලධාරී නන්දිත අනුරංග යන වෛද්‍යවරු සහ ගංගා එරන්දි වෛද්‍යවරියගේ සහයෝගයෙන් සැත්කම සිදුකර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

“22ට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - ”දිලිත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

“22ට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - ”දිලිත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

“අනුර රජය අපි ඉක්මනින් පරාජය කරනවා...ගෙදර යවනවාමයි”

“අනුර රජය අපි ඉක්මනින් පරාජය කරනවා...ගෙදර යවනවාමයි”

 සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

 මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

 සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

 මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

කොළඹ දිසා අධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම හඳුන්වාදෙයි

කොළඹ දිසා අධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම හඳුන්වාදෙයි

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි