header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
විශිෂ්ට ජයකින් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් සටනට
Oct 25, 202405:45 PM
විශිෂ්ට ජයකින් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් සටනට
Mobitel 1278

පාකිස්තාන ෂහීන්ස් (පාකිස්තාන A) කණ්ඩායම කඩුලු 7කින් පරාජය කර ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (25) සමත් විය.

සති කිහිපයක් පුරා ඕමානයේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය Al Amerat ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ෂහීන්ස් කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 136ක පහසු ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තිබියදී තරගයේ 17(16.3) පන්දුවාරයේදී යාමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකා ජය පහසු කරමින් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිතර වූ අහන් වික්‍රමසිංහ හයේ පහරක් හා හතරේ පහර 4ක් සමගින් පන්දු 46කට මුහුණදෙමින් නොදැවී ලකුණු 52ක් රැස්කිරීමට සමත් විය.

ඔහුට අමතරව ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 20කට මුහුණදෙමින් ලකුණු 43ක් රැස්කළ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ෂහීන්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 135ක් පමණි.

ෂහීන්ස් කණ්ඩායම මෙම තරගාවලියේ පසුගියවර ශූරතාව දිනාගත් කණ්ඩායම වේ.

එක්දින තරගාවලියක් ලෙසින් 2023 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති එම තරගාවලියේදී ඔවුන් විසින් අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කළේය.

මෙවර තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දීය හා ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම් අතර මෙම ක්‍රීඩාංගණයේදීම අද (25) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතව ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න