header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
යුද සමයේ මියගිය සහ ආබාධිත ත්‍රිවිධ හමුදාසාමාජිකයන්ට සහ යැපෙන්නන්ට සහන සැලසීමට රජයේ අවධානය
යුද සමයේ මියගිය සහ ආබාධිත ත්‍රිවිධ හමුදාසාමාජිකයන්ට සහ යැපෙන්නන්ට සහන සැලසීමට රජයේ අවධානය
Mobitel 1278

දශක තුනක යුද සමයේදී මියගිය සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන්ගේ නොවිසඳුණු ගැටලු කෙරෙහි වත්මන් රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි විශ්‍රාමික ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර  සහ විශ්‍රාමික ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරුන් සක්‍රීයව මැදිහත් වී එම ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කළහ.

මාතෘභූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව උදෙසා ක්‍රියාන්විතවල යෙදී නොවිසඳුණු ගැටලු පවතින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කෙරෙහි අවධානය යොමු කරමින්, හඳුනාගත් පාර්ශ්වයන් වෙත සහන සැලසීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ එකඟතාව සහිතව නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

"යුධමය වතාවරණය පැවති වකවානුවේ දී (1977.07.22 දින සිට 2009.05.19 දින දක්වා) ත්‍රස්ත ක්‍රියා සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය, ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් නිශ්චිතව හඳුනා ගැනීම සහ ඔවුනට සහන සැලසීමේ කටයුතු අවසන් කිරීම" මැයෙන් අංක MOD/01/2026 හා 2026.09.15 දරන චක්‍රලේඛය මෙලෙස නිකුත් කර තිබේ.

එම වක්‍ර ලේඛයට අනුව 1982 වර්ෂයේ සිට (1997.07.22 දින සිට බල පැවැත්වෙන පරිදි) මේ දක්වා නිකුත් කර ඇති අමාත්‍ය මණ්ඩල තීරණ හා චක්‍ර ලේඛ මඟින් ආවරණය නොවන වර්ගීකරණවලට අයත් අලුතින් හඳුනාගත් පහත සඳහන් පාර්ශවකරුවන් වෙත සහන හිමි ගැන්වෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

වයස අවුරුදු 55 සම්පුර්ණවීමෙන් පසු වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන්.

අනතුර සිදුවීමෙන් දීර්ඝ කාලයකට පසු වයස අවුරුදු 55 සම්පුර්ණ වීමට පෙර වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර ඇති හමුදා සාමාජිකයන්.

වෛද්‍ය මණ්ඩල නිරීක්ෂණය අනුව විශ්රාම ගැනීමට පෙර/ වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කිරීමට පෙර මිය ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/93, 22/93(iv) යටතේ ප්‍රතිලාභ ලැබූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්.

ක්‍රියාන්විත හේතු මත තුවාල ලබා වෛද්‍ය හේතු මත විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන් වෙත සහ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය හමුදා සාමාජිකයන්ගේ වැන්දඹු බිරින් දැවරුන් වෙත විශ්‍රාම වැටුප් / වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීමේදී පැවති ගැටළු සඳහා විසඳුම් ලබාදීම.

නිවාඩු නොමැතිව නොපැමිණිම හේතුවෙන් සේවයෙන් ඉවත් කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන්.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

 යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

 අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ