
තුර්කියේ ඇන්කාරා නගරය ආසන්නයේ සිදුකළ ප්‍රහාරයකින් විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුර්කි බලධාරීන් පවසන්නේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.
තුර්කියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පැවසුවේ එරට ගුවන්සේවා සමාගමක් අසල එම ප්‍රහාරය සිදුකර ඇති බවයි.





















































