සයුරෙන් එතෙර
ජෙයිශංකර් අමෙරිකාවේ ආරක්ෂක උපදේශක හමුවෙයි
October 3, 2024 05:07 pm
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක හමුවී සාකච්ඡාවක නිරතවී තිබේ.
එහිදී රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙපළ අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා සිදුවී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
සිය X ගිණුමේ සටහනක් තබමින් ජෙයිශංකර් පවසා ඇත්තේ එය ගෝලීය දේශපාලනය පිළිබඳ ඵලදායී සංවාදයක නිරතවූ බවය.