වව්නියාව සජිත්ට
September 22, 2024 09:55 am
වන්නි දිස්ත්‍රික්කයේ වව්නියාව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්න 33,731ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
රනිල් වික්‍රමසිංහ - 24,018
අරියනේත්‍රන් - 11,650
අනුර කුමාර දිසානායක - 11,591
කේ කේ පියදාස - 1,105