වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය

වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය

September 22, 2024   09:13 am

වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ජය තහවුරු කර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත්වී තිබේ. ඒ ඡන්ද 95,422 ක් ලබා ගනිමිනි.

රනිල් වික්‍රමසිංහ - 52,573
අරියනේත්‍රන් - 36,377
අනුර කුමාර දිසානායක - 21,412
කේ කේ පියදාස - 3,240