පොළොන්නරුව නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
September 22, 2024 01:10 am
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 11,768ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
සජිත් ප්‍රේමදාස - 4120
රනිල් වික්‍රමසිංහ - 2762
නාමල් රාජපක්ෂ - 188
දිලිත් ජයවීර - 56