
ඉන්දියාව සහ අමෙරිකානු හමුදාව අතර මේ දිනවල යුද අභ්‍යාසයක් පැවැත්වෙයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ ඉන්දීය සහ අමෙරිකානු හමුදා භටයින් 1,200 කට අධික සංඛ්‍යාවක් ඊට එක්වී සිටින බවය.
එහිදී ත්‍රස්ත විරෝධී අභ්‍යාසවලට වැඩි අවධානයක් ලබාදී ඇති බව පැවසෙයි.
මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය 21 වනදායින් අවසන් වනු ඇත.

















































