දැරියකට සිදුකළ දූෂණය සැඟවූ විදුහල්පති ඇතුළු 04ක් අත්අඩංගුවට

දැරියකට සිදුකළ දූෂණය සැඟවූ විදුහල්පති ඇතුළු 04ක් අත්අඩංගුවට

August 13, 2024   06:41 pm

තණමල්විල පොලිස් වසමේ පාසල් දැරිය දූෂණයට අදාළව තොරතුරු දැනගෙන එම තොරතුරු පොලීසියට නොදී වසන් කෙරූ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දැරිය අධ්‍යාපනය ලබමින් සිටි පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙක් මෙන්ම ගුරුවරියන් දෙදෙනෙකි.