අතුරුදන්වී සිටි දුම්රිය සේවකයාගේ සිරුර හමුවෙයි August 6, 2024 04:42 pm දෙමටගොඩ දුම්රිය අංගනයේ අතුරුදන් වී සිටි සේවකයාගේ සිරුර සොයාගෙන තිබේ. ඒ, එම අංගනය පරිශ්‍රයේ අනාරක්ෂිත ළිඳක තිබීයදී ය.