පාතාලයට එරෙහිව ප්‍රදේශ කිහිපයක පෝස්ටර් July 14, 2024 04:26 pm පාතාලය විනාශකළ යුතු බව දැක්වෙන පෝස්ටර් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අලවා ඇති බව අප වාර්තාකරුවන් පවසයි. එවැනි පෝස්ටර් දෙමටගොඩ, මහරගම, නුගේගොඩ සහ මාතර ප්‍රදේශවල අලවා තිබූ බව වාර්තා විය.