
යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධයේ චීනය තීරණාත්මක භූමිකාව බවට පත්වෙමින් කටයුතු කරමින් ඇති බව නේටෝව චෝදනා කර තිබේ.
චීනය සම්බන්ධයෙන් ස්ථාවරය ප්‍රකාශ කරමින් නේටෝව පවසා ඇත්තේ ගෝලීය ආරක්ෂාවට චීනයෙන් එල්ල වන අභියෝග සැලකියයුතු ලෙස වර්ධනය වෙමින් ඇති බවය.
නේටෝව මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ අමෙරිකාවේ පැවැති සමුළුවේදීය.

















































