Pulse සම්මානයෙන් පිදුම් ලබයි

Pulse සම්මානයෙන් පිදුම් ලබයි

July 8, 2024   08:02 pm

වසරේ සමාජ මාධ්‍ය නාලිකාව ලෙස  ‘Pulse.lk’  සම්මානයෙන් පිදුම් ලැබීය.

ඒ ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන ලද පස්වෙනි "New Generation Asia Awards 2024" හි දීය.

එම සම්මාන උළෙල කොළඹ දී පැවැත් වුණි.