පාකිස්තානයේ බෝම්බ පිපිරීමක්
සයුරෙන් එතෙර

පාකිස්තානයේ බෝම්බ පිපිරීමක්

April 9, 2024   05:35 pm

පාකිස්තානයේ ක්වේටා ඉස්ලාම් දේවස්ථානයක් ආසන්නයේ බෝම්බ පිපිරීමක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් පොලිස් නිලධාරීයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන් ය.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු පාර්ශ්වයක් විසින් භාර ගෙන නොමැත.