නැකත් ගැන අලුත්ම නිවේදනය මෙන්න

නැකත් ගැන අලුත්ම නිවේදනය මෙන්න

March 25, 2024   06:56 pm

2024 වර්ෂයේ අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධයෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් කර ඇත්තේ විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස්කර ඇති 2024 වර්ෂයේ නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකරන ලෙසටය.

ඊට අදාළ නිවේදනය පහතින්.