උද්දික මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි
February 27, 2024 11:39 am
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානයකවරයාට භාරදී තිබේ.
මේ සම්බන්ධයෙන් "අද දෙරණ" කළ විමසීමකදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ බව තහවුරු කළේය.
