කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය ට

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය ට

February 17, 2024   06:32 pm

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (17) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය.

තරගය පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ය.