ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඇරඹෙයි

ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඇරඹෙයි

February 3, 2024   10:03 am

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (03) ආරම්භ විය.

පළමු ඉනිම වෙනුවෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 198ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කිසිවෙකු නොදැවී ලකුණු 80ක් රැස් කරගෙන සිටියේ ය.

කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වෙයි.