රාජකීය - තෝමස් නිල් මහ සටන මාර්තු

රාජකීය - තෝමස් නිල් මහ සටන මාර්තු

January 29, 2024   12:40 pm

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 145 වන "නිල් මහ සටන" ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එම ක්‍රිකට් තරගය මාර්තු 07, 08 සහ 09 යන දිනවලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

එමෙන්ම දෙවිදුහල් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය මාර්තු 16 වනදා පැවැත්වීමට කටයුතු සූදනම් කර තිබේ.