2024 දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩො.මි 6,575ක් ශ්‍රී ලංකාවට

2024 දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩො.මි 6,575ක් ශ්‍රී ලංකාවට

January 10, 2025   09:48 pm

ශ්‍රී ලංකාව 2024 දෙසැම්බර් මාසය සඳහා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 613.8ක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව 2024 වර්ෂය සඳහා සමස්ත විදෙස් ප්‍රේෂණ අගය අමෙරිකානු ඩොලර් මිලියන 6,575.4කි. 

එය 2023 වසර හා සසඳන විට 10.1% ක වැඩිවීමකි.