ICCයේ 2023 විස්සයි විස්ස කණ්ඩායම මෙන්න 

ICCයේ 2023 විස්සයි විස්ස කණ්ඩායම මෙන්න 

January 22, 2024   03:57 pm

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ විස්සයි විස්ස පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇතුළත් කණ්ඩායම නම්කර තිබේ.

එම කණ්ඩායමේ නායකයා ලෙස සූර්යකුමාර් යාදව් නම්කර ඇත.

කණ්ඩායමේ කඩුලු රකින වගකීමට නම්කර ඇත්තේ නිකොලස් පූරාන්ය.

එලෙස නම්කර ඇති කණ්ඩායම පහතින්,