මුදල් අමාත්‍යාංශය සතු SLT කොටස් සඳහා ආයෝජකයින් සොයයි

මුදල් අමාත්‍යාංශය සතු SLT කොටස් සඳහා ආයෝජකයින් සොයයි

January 12, 2024   08:16 pm

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් අමාත්‍යාංශය සතු කොටස්වල ආයෝජනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එහිදි රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් අදාළ යෝජනා භාරදීමට ලබාදී තිබූ කාලය අද (12) දහවල් 2න් අවසන් වූ බව සඳහන්ය.